How Its Works

ඔබට පහසු පියවරවල් 3 කින් නොමිලේ ම ඔබේ Sladcart ගිණුම සෑදිය හැක.

1).ඔබගේ ගිණුම සාදන ආකාරය

  • පළමුව ලියාපදිංචි වීම සදහා පහළ register මත Click කරන්න.ඊට පසු ඔබේ ගිණුම සෑදිමට Creat one here මත Click කරන්න.
  • ඔබේ නම , වැඩකරන විද්‍යුත් තැපෑලක් ( Email ) සහ මුරපදයක් ලබා දී REGISTER මත CLICK කරන්න.
  • ඔබ ලබාදුන් විද්‍යුත් තෑපැලට අප විසින් තහවුරු කරගැනීම සදහා පණිවිඩයක් එවයි.එහි Confirm email මත click කරන්න.
  • දැන් ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණයි.

2.)දැන්වීමක් පළකරන ආකාරය

  • දකුණු පස Submit ad button එක මත Click කරන්න.
  • මුලින්ම දැන්වීමක් දාන්න කලින් ඔබගේ ගිණුමේ දත්ත සම්පූර්ණ කර සිටිය යුතුයි.
  • සැලකිය යුතුයි - දත්ත ඇතුළත් කිරීමේ දී නිවැරදි දත්ත පමණක් ඇතුළත් කිරීමට වගබලා ගන්න.
  • ඊට පසුව ඔබ ගිණුමෙන් ඉවත් වී නැවත වරක් මුරපදය ලබා දී ගිණුමට ඇතුලත් වන්න.
  • දැන් ඔබගේ දැන්වීම  අපගේ වෙබ් පිටුවේ පළ කල හැකිය.

3.)බලා සිටින්න.

  • පරිපාලක විසින් ඔබේ දැන්වීම පරික්ෂා කර අනුමත කල පසු ඔබේ දැන්වීම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරේ.
  • ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක දැන්වීම් බෙදා ගැනීමට , සංස්කරණය කිරීමට හෝ මැකීමට හැකිය.

දැන්වීම දැමීමේ දි පහත කරුණු පිළිබද සැලකිලිමත් වෙන්න.

 

  • දැන්වීම් මාතෘකාව ගැලපෙන ලෙස දැමිය යුතුය.( Title )
  • සාධාරණ මිලක් ඇතුලත් කළ යුතුයි.( Price )
  • පින්තූර අවම එකක්වත් ඇතුලත් කළ යුතු අතර පැහැදිලි පින්තූර පමණක් ඇතුලත් කළ යුතුය. ( Images )
  • පින්තූර 4 කට වඩා ඇතුළත් කල නොහැකි අතර සියලුම පින්තූර 7.5MB ට වඩා අඩු විය යුතුය.
  • දුරකතන අංකය සහ පිහිටීම නිවැරදිව ලබා දීම සිදු කල යුතුය.
  • දැන්වීමට අදාළව නිවැරදි category පමණක් ඇතුළත් කල යුතුය.
  • දැන්වීමට අදාලව යොදන කෙටි විස්තරය වචන 3 කට වඩා වැඩි විය යුතුය.

( නව සාමාජික ඔබට දැන්වීම් 3 ක් පමණක් පළ කල හැකි අතර එම දැන්වීම් මාස 3 ක කාලයක් වලංගු වේ. )